මහින්ද රාජපක්ෂගේ නායකත්වයක් ඇතිව නව රජයක් ?

තවත් අවුරුදු දෙකහමාරක් මැතිවරණයක් සදහා යැමට තිබෙන බවත් මෙම තත්වය දෙසැම්බර් මාසය වන විට යතාතත්වයට පත්වනු ඇතැයි තමන් විස්වාස කරන බවත් පා.ම මහින්දානන් අලුත්ගමගේ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද මහනුවර පැවති රැස්වීමකදීය.

ඔහු පවසන්නේ නැවතත් මේ රට යතාවත් කිරිමක් සිදුකර ඉදිරියේදී තම පක්ෂය තුලින් මහින්ද රාජපක්ෂගේ නායකත්වයක් ඇතිව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු රජයක් පිහිටුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?