Empty Ad
AFC Banner
Empty Ad

මහින්දට යන්න කියන කොළඹ හතේ නිල නිවසේ වත්මන් වටිනාකම ගැන අනාවරණයක් (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට රැඳී සිටින කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවස පිහිටි ඉඩමේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන 3,178ක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් පවසනවා.

ඊයේ (24) රාත්‍රියේ විකාශය වූ ‘දසත කස්තිරම’ සජීවී දේශපාලන වැඩසටහනය එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අනාවරණය කළා.

එම නිල නිවස පිහිටි ඉඩමේ විශාලත්වය අක්කර එකයි පර්චස් 13.7ක් බවයි මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා රැඳී සිටින විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ වර්ග අඩි ප්‍රමාණය වර්ග අඩි 30,534ක් බවද මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කර සිටියා.

මේ අතර රී අසිත නිරෝෂන්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අදාළ නික නිවසේ වර්තමාන වටිනාකම රුපියල් මිලියන 229ක් බවයි.

මෙම නිවස පිහිටි ඉඩම සහ නිවස තක්සේරු කිරීමකින් ඔසු රුපියල් ලක්ෂ 46ක මුදලකට කුලියකට ලබාදිය හැකි බවයි ඔහු මෙහිදී පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?