මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

රටේ ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලු නිර්මාණය කරන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බවට පවසමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

13 වන සංශෝධනය බලාත්මක කර ඉඩම් හා පොලිස් බලතල ඇතුළු බලතල පළාත් සභා වෙත ලබාදීම රාජ්‍යයේ පාලනය ව්‍යාකූල කිරීමට හේතුවන බවයි උන්වහන්සේලා ලිපිය මගින් පෙන්වා දෙන්නේ.

මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ යන නිකායන්වල මහා නාහිමිවරුන්ගේ අත්සනින් යුතුවයි මෙම ලිපිය යොමුකර ඇත්තේ.

ජනපති රනිල් වික්රමසිංහ මහතා අද මල්වතු අස්ගිරි මහා විහාරවලට ගොස් මහනායක නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මෙම ලිපිය ජනපතිවරයාට ලබා දී තිබෙනවා.

Capture0000
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?