Empty Ad
AFC Banner
AFC Banner

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට (වීඩියෝ)

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී බණ්ඩාර සෙනවිරත්න මහතා පත් කර තිබෙනවා.

අද (23) පෙරවරුවේ ඒ මහතා මෙම තනතුරට පත් කර ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම අද දහවල් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීම සිදු කෙරුණේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
1
+1
8
+1
2
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ තහනම් වූ ලංවිම සේවකයින් වරප්‍රසාද සහිත ව යළි සේවයට
03:46
Video thumbnail
Breaking News🛑 පාරිභෝගික අධිකාරිය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #breakingnews
05:04
Video thumbnail
මරදානේ සැප දෙන නංගිලයි හොරුයි ගහන ගේම් එක පොලිසියට නොපෙනෙන හැටි බලන්නකෝ
08:29
Video thumbnail
පාසල් අධ්‍යාපනය පිළිඹද ආණ්ඩුවෙන් විශේෂ අනාවරණයක්
04:18
Video thumbnail
රට හැර ගිය උගතුන්ට රටට එන්න ආණ්ඩුවෙන් යළිත් ආරධනා
02:38
Video thumbnail
රෝහල් නැව බලන්න අගමැතිනිය යයි
03:09
Video thumbnail
ප්‍රියා සූරියසේනගේ පුතු සහ බිරිඳ සංවේදී වෙමින් ප්‍රියා අන්තිමට කියපු දේ මාධ්‍යට කියපු හැටි
06:14
Video thumbnail
ඉරිදට ටියුෂන් නවතී ? දහම් පාසැල් අනිවාර්ය වෙයි ?
05:16
Video thumbnail
කුස්සිය පුපුරයි - කන්තා හඬක් ආණ්ඩුව නැත්තටම නැති කරයි
03:10
Video thumbnail
බඩු ගන්න කොටුවට ආවට කමක් නෑ - ලඟ තියෙන බඩුත් පරිස්සම් කරගන්න
01:57

?