spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මව බලාගන්න කැඳවාගෙන කාන්තාවකට ලිංගික අතවර කළ සැකකරුවෙකු අල්ලයි

මහළු මව බලා ගැනිමට යයි පුවත්පත් දැන්විමක් පළකොට කාන්තාවක් ගෙන්වා ගෙන බරපතල ලිංගික අපයෝජන සිදුකරන ලද පුද්ගලයෙකු ලබන 08 වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය ඊයේ නියෝග කර තිබෙනවා.

මෙසේ රිමාන්ඩ් කර ඇත්තේ ගාල්ලේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු මව බලා ගැනිමට ගැහැණු කෙනෙකු අවශ්‍ය බවට සැකකරු විසින් පුවත්පතක පලකර තිබු දැන්විමක් අනුව මාතර ප්‍රදේශයේ 59 හැවිරිදි කාන්තාවක් ඒ සඳහා කැමැත්ත පළ කර සැකකරු විසින් කැඳවාගෙන පැමිණ තිබෙනවා.

එසේ කැඳවාගෙන පැමිණි ඇය ඔහුගේ කාමරයේ රඳවාගෙන විවිධ ලිංගික අපයෝජනයන් සිදුකර ඇති බවට වාර්තා වෙනවා.

පසුව ඇය ඔහුගෙන් බේරි නිවසින් එලියට දිව යාමට උත්සාහ කළත් දොරවල් සියල්ල සැකකරු විසින් වසා දැමිම නිසා ඇයට පිටතට යාමට නොහැකිවි තිබෙනවා.

පසුව කෙසේ හෝ එම කාන්තාව සැකකරුගේ මවගේ කාමරයට ගොස් මේ බව පැවසිමෙන් පසු මවගේ උපදෙස් පරිදි ඇය පොලිස් හදිසි ඇමතුම් අංශයට දැන්විමෙන් පසු ගාල්ල පොලිසියේ නිලධාරි කණ්ඩායමක් පෙරේදා අලුයම එම නිවසට ගොස් කාන්තාව බේරාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA|හිටපු පා.ම විජේපාල හෙට්ටිආරච්චි සහ හි. පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු එක්වන කස්තිරම
01:47:05
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-20|Dasatha News
33:00
Video thumbnail
රටම කැළඹෙන පුවතක් ගැන අනාවරණයක් - මෙන්න ටික දවසකින් වෙන්න යන දේ...#election2024
09:08
Video thumbnail
මෙයාලට පයිත්තියන්නේ... "නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යැවීම මහා කජ්ජක් නෙවෙයි" #pasku
07:36
Video thumbnail
🔴Live :- දසත බෝපත ඇසළ පොහොයදා විශේෂ ධර්ම දේශනය සජීවීව
57:11
Video thumbnail
ඇයි දැන් ටිරාන් අලස් බබාද? "යුක්තිය තියෙන්නේ උගේ සාක්කුවේ ද? " - ටිරාන්ගේ රෙදි ගලවයි #yukthiya
04:07
Video thumbnail
ඔබේ දරුවාටත් තියෙන්නේ ළමා හතියද? සති දෙකකට වැඩිය තියෙයිනම් භයානකයි...
03:58
Video thumbnail
දවසේ කාටූන් එක පෙළට...
06:16
Video thumbnail
ගැබිණි මවුන් - දරුවන් අතර දියවැඩියා ආසාදිතයින් ඉහළ ගිහින්...
01:49
Video thumbnail
අපේ කුකුළු මස් - බිත්තර - අන්නාසිවලට චීනය යළිත් දොර අරී...
00:47

?