මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

රටතුළ මේ වනවිට පවතින වාතාවරණය සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් අදාළ ලිපිය යොමුකරමින් දැනුම් දී ඇති බව සඳහන්.

එමඟින් මහ නාහිමිවරුන් වැඩිදුරටත් පවසා ඇත්තේ රට තුළ උද්ගතව තිබූ දැඩි ආර්ථික, දේශපාලනික සහ සමාජීය අස්ථාවරත්වය යම් පමණකට සමනයකට පත්කර, රට තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මහා සංඝරත්නයේ ප්‍රසාදය පළකරන බවයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල්දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට හේතු වී ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා

මහ නාහිමිවරුන් විසින් ජනධිපතිවරයාට යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින්.

1 8
2 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?