මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ සැකරුවන් දෙදෙනෙක් අප්‍රේල් 03 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?