මරණ 8කින් අවසන් වූ දික්කසාද නඩුව

තම බිරිඳ දික්කසාද නඩුවක් ගොනු කිරීම හේතුවෙන් ඇයගේ මුළු පවුලම ඝාතනය කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වනවා.

42 හැවිරිදි මයිකල් හේට් නම් මෙම සැකකරු බිරිඳට, බිරිඳගේ මවට සහ ඔහුගේ දරුවන් පස් දෙනාට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරව ඔහුද සියදිවි හානි කර ගෙන ඇති බවයි මාධ්‍යවල දැක්වෙන්නේ.

දරුවන් පස් දෙනාගෙන් තුන් දෙනකු ගැහැණු ළමුන් බවත් දෙදෙනකු පිරිමි ළමුන් බවත් ඔවුන් වයස අවුරුදු 4 ත් 17 ත් අතර වයස් සිමාවේ පසුවූ අය බවත් පොලිසිය සඳහන් කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 21 වැනිදා සැකකරුගේ බිරිඳ ඔහුට විරුද්ධව දික්කසාද නඩුවක් ගොනු කර ඇති අතර මෙම ඝාතනවලට හේතුව වී ඇත්තේද එය බව පෙනෙන්නට තිබෙන බවයි යුටා පොලිසිය පෙන්වා දී ඇත්තේ.

මියගිය පිරිස නගරයේ ප්‍රසිද්ධ අය බව ද සඳහන්.

මයිකල් හයිට් නම් සැකකරු විසින් ඔහුගේ බිරිඳ, ඔහුගේ නැන්දම්මා සහ දරුවන් පස් දෙනා ඝාතනය කර ඇති බවට ප්‍රදේශවාසීන් ද විශ්වාස කරන අතර, මියගිය සෑම කෙනෙකුගේම සිරුරුවල වෙඩි සලකුණු ඇති බවයි ආරක්ෂක අංශ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

40 හැවිරිදි Tausha Haight දෙසැම්බර් 21 දින තම සැමියාගෙන් දික්කසාද වීමට ගොනු කළ බව අධිකරණ වාර්තා පෙන්වා දෙනවා.

ඇගේ නීතිඥවරයා බ්‍රහස්පතින්දා පැවසුවේ දෙසැම්බර් 27 වන දින Haight හට දික්කසාද පත්‍රිකා ලබා දුන් බවයි.

ඝාතනයට ලක්වූවන් ගේ සිරුරු නිවස තුළ තිබී සොයාගෙන තිබෙනවා.

මෙම ළමුන් අතර වයස අවුරුදු 4 සිට 17 දක්වා වයස්වල පසුවන අතර ගැහැණු ළමයින් තිදෙනෙකු සහ පිරිමි ළමුන් දෙදෙනෙකු ද සිටින බවයි බලධාරීන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?