Indian Premier League

මරණීය අත් වැරැද්ද …

සිඩ්නි නුවර රෝහලකදී කොවිඩ් පරීක්ෂණ සඳහා පැමිණි ආසාධිතවූවන් විශාල පිරිසකට සෘණාත්මක බව දැක්වෙන වාර්තා නිකුත් කිරීමේ පුවතක් වාර්තා වනවා.

400 කට වැඩි පිරිසකට මෙලෙස වැරදි වාර්තා නිකුත් කර ඇති බව සඳහන්.

සිඩ්නි නුවර ශාන්ත වින්සනට් රෝහලේදීයි මෙම මහා පරිමාණ අත්වැරදීම සිදුවී ඇත්තේ.

සිදුවූ වැරදීම තහවුරු කරගත් වහා බළධාරීන් විසින් අද පෙරවරුවේ අදාළ ආසාධිතයන් අමතා වහා නිරෝධායනය වන ලෙස දන්වා තිබෙනවා.

එමෙන්ම ඔවුන් ගේ ආශ්‍රිතයන් සෙවීමේ කටයුතුද අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?