Fly high Get bonus Aviator Phone

මරණයෙන් ගැලවෙන්න නොම්බරයක්

කොවිඩ් යැයි සැකසහිත රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට හා ආසාදනය වී ඇති පුද්ගලයින්ට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ආරම්භ කර ඇත.

ඕනෑම දුරකථන ජාලයකින් 247 යන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් මෙම සේවාව පැය 24 පුරාම නොමිලේ ලබාගත හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි.

දුරකතන ඇමැතුම ලබා දී ඇති පුද්ගලයා අසාධ්‍ය රෝගියෙකු නම් අදාල වෛද්‍යවරයා විසින්ම 1990 සුවසැරියට කතා කොට රෝගියා රෝහල්ගත කිරීමට පියවර ගන්නා බවද බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?