මම එයා වගේ තැන තැන ළමයි හදලා නැහැ – හදලා තියෙන්නේ හරි තැන

මනුෂ්‍ය නානයක්කාර මන්ත්‍රීවරයා මුල්කොටගෙන ඊයේ (4) පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්තාවය පිටුපස ඇති බොහෝ කතා හෙළිදරව් වෙමින් තිබෙනවා.

එම සිද්ධිය ඇතිවීමට පෙර සමගි ජන බලවේගය නියෝජනය කරන නානයක්කාර මහතා ආණ්ඩුවේ ප්‍රබලයන්ට බරපතළ චෝදනා එල්ල කලේ පුද්ගලික කරුණුද කියමින්.

එවන් සිද්ධියකට පාර හදා දුන්නේ ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා.

එහෙත් එහි ප්‍රහාරය එල්ල වූයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට.

“ඊයේ නෝනා ලියුමක් එවලා කියලා ආරංචියි”යයි රීති ප්‍රශ්නයක් මතුකරමින් ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා නානයක්කාර මහතා ආණ්ඩුව විවේචනය කරමින් කතා කරන අවස්ථාවේ ප්‍රශ්න කළා.

එය ඒ අවස්ථාවේ ගණන් නොගත් නානයක්කාර මන්ත්‍රීවරයා විනාඩි කිහිපයකට පසු රත්වත්තේ මහතාට පිළිතුරු දුන්නා.

එහිදී ඔහු කියා සිටියේ රත්වත්තේ මහතා විවාහක රූ රැජිනක් සමඟ පවත්වන සම්බන්දතාවයක් ගැනයි.

එහෙත් ඒ සමගම නානයක්කාර මහතා බරපතලම ප්‍රහාරය එල්ල කලේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට.

“ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වගේ මම තැන තැන ළමයි හදලා නැහැ.මම ළමයි හදලා තියෙන්නේ හදන්න ඕන තැන.ඒ ළමයි පිළිබඳ වගකීම මම ගන්නවා.”

නානයක්කාර මන්ත්‍රීවරයා කිව්වේ ඔන්න ඔහොම කතාවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?