මත් ද්‍රව්‍යය නීතිගත කරන්නට ඕනේ ජනප්‍රිය නිලියක් පෙරට පෙරට එයි

ඉන්දියාවේ නළු නිළියන් ගැන දන්න, ඔවුන් ගැන හොයන කෙනෙක්ට නම් සෝමි අලි කියන්නේ නාදුනන කෙනෙක් නෙවෙයි. ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන සොමි අලි චිත්‍රපට ගනනාවකට ඇගේ රංගන දායකත්වය ලබා දීලා තිබෙනවා. සෝමි අලි ඉපදෙන්නේ 1976 පාකිස්තානයේ කරච්චි වල. වයස අවුරුදු 12 දී ඇය ඇමරිකාවට යනවා ඇගේ මවත් සමග.නැවතත් වයස අවුරුදු 16 වන විට ඇය ඉන්දියාවට පැමිණෙනවා.ඇගේ ප්‍රථම සිනමා නිර්මාණය තමයි අන්ත් කියන්නේ.පසුව ක්‍රිශාන්, අවතාර්, යාග් ගග්දාර්, ආන්දෝලන්, මාෆියා වැනි සිනමා නිර්මාණ සමඟ සම්බන්ධ වෙනවා.ඉතින් පසුගිය දවසක ශාරුක් ඛාන් ගේ වැඩිමහල් පුතා ආර්යයන් සිරගත වීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරලා තිබුණා.නමුත් සෝමි අලි එහිදී ප්‍රකාශ කරපු යම් කාරණාවක් බොහෝ දෙනාගේ විවේචනයකට ලක් වෙන්නටත් හේතු කාරණයක් වුණා.

ඇය එහිදී කියලා තිබුණේ. ඉලන්දාරි එහෙම තමයි මොන ඉලන්දාරියාටද මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්දැකීම් නැත්තේ. ගණිකා වෘත්තිය වගේම මත් ද්‍රව්‍යයත් සමාජයේ තියෙනවා.ඉතින් ඇයි ඒවා සාපරාධී ගණයට දාලා තියෙන්නෙ.මම හිතන විදිහට මත්ද්‍රව්‍ය ගැන ඔච්චර බරපතළ විදිහට කතා කරන හැමෝම ඒවා අත්හදා බලපු කාලයක් තියෙන්න ඇති.කවුරුත් සාන්තුවරයෝ නෙවෙයි “මට ශාරුක් ඛානුයි ගෞරි ඛානුයි මේ වගේ සිත් වේදනාවට ගොදුරු වීම ගැන හරි දුකයි” ඇය ආර්යයන්ගේ සිද්ධියේදී කරුණු කියලා තිබුණේ එහෙම. සොමි අලි කියන්නෙත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කතාබහට ලක්වුණු චරිතයක්. ඇය අවුරුදු 15 දි තමයි පළමුවරට මරිජුවානා පානය අරගෙන තිබෙනේ.

ඒත් එක්කම ආන්දෝලන් සිනමාපටයේ රඟපාද්දී දිව්‍යා භාරතී සමඟ මත්ද්‍රව්‍ය අරගෙන තිබෙන බවත් සඳහන් වෙනවා.ඉතින් ආන්දෝලන චිත්‍රපටයේ සංජය දත් සහ ගෝවින්දා සමඟ තමයි ඇය රංගනයෙන් දායක වුණේ.ඉතින් ආන්දෝලන් චිත්‍රපටය තිරගත වෙන්නට පටන් ගත්ත මුල් කාලයේදී ම දිව්‍යා භාරතී මිය යනවා.ඉතින් කොහොම වුනත් සොමි අලීගේ මත් ද්‍රව්‍යය නීතිගත කරන්නට කියූ ප්‍රකාශය ඉන්දියානු කලා ක්ෂේත්‍රය තුල දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට මේ වන විට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?