මත්පැන් අලෙවියට අලුතෙන් අවසර ලැබුණු තැන්

සංචාරකයන්ට නවාතැන් ඇතුළු සේවා සපයන සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ ආපනශාලාවලට වයින් සහ බියර් අළෙවි කිරීමට අවසර දීමට තීරණය කළ බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස මෙම තීරණය ගත් බවත් එම මෘදු මත්පැන් අළෙවි සඳහා වන වාර්ෂික බලපත්‍රය රුපියල් 25,000 කට දීමට නියමිත බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
23
අවුල් වගේ !
3
හරි හිනා !
5
හම්මෝ !
4
මාර දුකයි !
5
මලපනිනව !
8
කුජීතයි !
7
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?