spot_imgspot_img
spot_img

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමඟ ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් රැගෙන මෙරට බලා යාත්‍රා කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා.

ඒ, සමඟ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනෙකු ද අත්අඩංගුවට ගත බවයි නාවික හමුදාව සඳහන් කළේ.

බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු ධීවරයින් සහ යාත්‍රාව මේ වනවිට දික්ඕවිට වරාය වෙත රැගෙන එමින් පවතින බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?