මට ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියන අයට පිස්සු හැදිලා

ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරියක් බවට පළවන වාර්තාවලට අභියෝග කරමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවේ එය කියන අය එය වාර්තා සහිතව ඔප්පු කළ යුතු බවයි.

” මේ චෝදනා කරන අයට පිස්සු හැදිලා. මම ද්විත්ව පුරවැසියෙක් නම් එය ඔප්පු කළ යුතුයි” ඇය පැවසුවාය.

පසුගියදා ඇයට එරෙහිව විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, 2022 නොවැම්බර් 10 වැනි දින පැමිණිල්ලට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
5
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?