Indian Premier League

මං ඒ කාලේ වසංගත රෝග 06 ක් පාලනය කලා.මේ මරණවලට වගකියන්න ඕනේ කොවිඩ් කමිටුව

තමා අමාත්‍යධූරය දැරූ යහපාලන ආණ්ඩුව සමයේදී වසංගත රෝග 06 ක් ම පාලනය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඔහු කියා සිටින්නේ මෙරට සිදුවූ කොවිඩ් මරණ වලින් 75 % කටම කොවිඩ් මර්දනය වෙනුවෙන් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය වගකිව යුතු බවයි.

අද පැවති මාධ්‍ය සාකච්චාවකදී ඔහු මේ බව සඳහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?