මාතර පොලිස් වසමේ මඩිහ නැගෙනහිර,මාතර විහාරස්ථානයක විහාරාධිපති හිමිනම සිය දිවිය හානි කරගෙන ඇති බව මාතර පොලිසිය පැවසුවා.
මියයනවිට උන් වහන්සේ පසුවුණේ 55 වියේ.
මෙම විහාරස්ථානයේ ස්වාමින්වහන්සේ දෙනමක් වැඩ විසූ අතර උන් වහන්සේ අපවත් වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1