AFC Banner
Empty Ad
Empty Ad

භාතිය සංතුෂ් ගනුදෙනුවේ අවුලක් නෑ

සුනිල් රෝහණ යාවත්කාලවී නෑ - ඔස්කා කමිටුව

භාතිය සන්තුස් සුනිල් ආරියරත්න,රෝහණ වීරසිංහ සහ යන යන අය තුල පසුගියදා ඇඩ්‍රස් නෑ සිනමා පටයේ ගීතයක් ප්‍රතිනිෂ්පාදනය කිරීම හේතුවෙන් ඇති වු අර්බුදය සමථයකට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔස්කා සංවිධානයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා විශ්වාසය පළ කරයි. මෙම අර්බුදය විසදිම උදෙසා එම සංවිධානයේ 10 දෙනෙකු සහිත ස්වාධීන කමිටුවක් පත්කර තිබූණා එහිදි එහි අවසන් වාර්තාව කමිටු සාමාජික සරත් ද අල්විස්  පිටු දෙකකින් ප්‍රකාශයට පත් කර තිබේ.එහිදී ගීතය මංකොල්ලකෑමක් හෝ අනවසරයෙන් භාවිතා කිරීමක් හෝ සිදුව නොමැති බවයි සදහන් වන්නේ.

ගීතයේ අයිතිය සම්බන්ධ යාවත්කාල නොවූ තර්කයක් පදනම් කරගෙන සුනිල් ආරියරත්න හා රෝහණ වීරසිංහ මෙම වැරදි වැටහීම ඇති කරගෙන ඇති බවත් භාතිය හා සංතුෂ් ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට එහි අයිතිය වෙනුවෙන් මුදල් ගෙවා ගනුදෙනුව හමාර කර ඇති බවත් එහි සදහන් වේ. යම් චිත්‍රපටයක නිෂ්පාදකට චිත්‍රපට ගීතයේ සම්පූර්ණ අයිතිය හිමිකම් කියන අතර ගීතයේ රචක හා සංගීතඥවරුන් තමන්ට අයිතියැයි තර්ක කිරීමක් නිසා මෙම ගැටලුව මතුවිය.

එම සම්පුර්ණ පැහැදිලි කිරීම් සහිත ලිපිය පහතින්

20210310Vinu 3 1 1
20210310Vinu 4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?