බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

මේ වනවිට තාවකාලිකව වසාදමා ඇති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු ලබන සඳුදා (27) දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරනවා.

ඒ, අනුව අදියරයන් යටතේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර ඊයේ (23) දිනයේ දී භික්ෂුන් වහන්සේලා හා අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කණ්ඩායමක් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී සිදුකළ කළහාකාරී හැසිරීම සම්බන්ධයෙන් ද අදාළ නිවේදනය මඟින් කරුණු දක්වා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?