බොරුව CCTV මගින් හෙළි වූ හැටි

තමන් කිසියම් පුද්ගලයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් මුදා හැරී බවට සාවද්‍ය පැමිණිල්ලක් සිදු කළ වෙබ් මාධ්‍යවේදියා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ මෙම පුද්ගලයා චතුර සේනාරත්න මහතාගේ තිඹිරිගස්යාය කාර්යාලයට ගොස් තිබෙන බවයි.

මෙහි වැඩිදුර තොරතුරු සහිත CCTV දර්ශන පහතින් නැරඹිය හැකියි.

https://youtu.be/ySXiKcz57r4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?