බොරතෙල් මිල තවදුරටත් පහළට

ලෝක වෙළඳපොල තුළ බොරතෙල් මිල තවදුරටත් පහළ යමින් පවතිනවා.

බෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක ඊයේ මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 74.99ක් ලෙසටයි.

WTI වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.26ක් ලෙසට සටහන් වී තිබුණා.

මෙම මස මුලදී බොරතෙල් මිල ඩොලර් 70ට පහළ අගයකට පැමිණ තිබූ අතර පසුගිය සඳුදා ඩොලර් 64.30 දක්වා පහත වැටුණා.

බටහිර බැංකු අංශයේ අර්බුදය, සිලිකන් වැලි බැංකුවේ බිඳවැටීම සහ UBS විසින් Credit Suisse අත්පත් කර ගැනීම ඇතුළු කරුණු හේතුවෙන් තෙල් මිල පහත යමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?