බෙන්තොටදී පොලීසියට පාට් දැමු හත් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

බෙන්තොට පොලිස් වසමේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර පොලිස් නිලධාරීන් සිව්දෙනෙක්ට පහරදීමක් සිදුව තිබේ

අද (14) අලුයම සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි තරුණයින් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් සමතයකට පත්කිරීමට යෑමේ දී එම පිරිස පොලිස් නිලධාරීන්ට පහරදී තිබෙනවා. බෙන්තොට ප්‍රදේශීය රෝහලට තුවාල ලැබු පොලිස් නිලධාරීන් සිව්දෙනා ඇතුළත් කර තිබෙනවා.

පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හත් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?