බූරු මූණා රිමාන්ඩ්

රවිඳු සංඛ ද සිල්වා නොහොත් “බූරු මූණා” තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. සැකකරුව ජුනි මස 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඉකුත් පෙබරවාරි 24 වනදා ව්‍යාජ නමක් භාවිත කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා පැන යෑමට පැමිණි අවස්ථාවේදී ඔහුව ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොල පොලීසිය වෙත භාරදී තිබුණා

බුරුමුණා නමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමෙන් අනතුරුව මාර්තු මස 17 වනදා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?