බුදු මැදුරේ සඟවා තැබූ හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මොරටුව පොලිසියේ දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ තොරතුරක් මත මොරටුව පොලීසියේ පොලිස් කණ්ඩායමක් මොරටුව දුම්රියපළ ඉදිරිපිට ඇති බුදු මැදුරේ සඟවා තිබියදී හෙරොයින් ග්‍රෑම් 22 සොයා ගෙන තිබෙනවා.

එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පස්වන පටුමග, ලුනාව,මොරටුව ලිපිනයේ පදිංචි සමන්ත දේවප්‍රිය ප්‍රනාන්දු යන වයස අවුරුදු 35ක වඩු කාර්මික ශිල්පියෙකි.

මෙම පුද්ගලයා මොරටුව අඟුලාන ලුනාව රත්මලාන යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලයින්ට අලෙවි කිරීම සඳහා මෙම මත්ද්‍රව්‍ය සඟවාගෙන සිට ඇති බව කරනු ලැබූ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළා.

වැඩිදුර විමර්ශන මොරටුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?