බිරිඳ සමඟ තරහා වී සැමියා ළිඳට පැනලා – අසල්වාසීන් ඇවිත් මළ සිරුර ගොඩඅරන් (ඡායාරූප)

වව්නියාව, සෙට්ටිකුලම, වීරපුරම් ප්‍රදේශයේ පුද්ගලයෙක් ඊයේ (16) ළිඳකට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තිදරු පියෙක් බවයි සෙට්ටිකුලම පොලීසිය පැවසුවේ.

33 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ (16) බිරිඳ සමඟ ඇතිකරගත් පුවල් ආරවුලකින් පසු මෙලෙස ළිඳට පන සියදිවි හානි කරගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මෙම පුද්ගලයා එක්වරම නිවසින් එළියට දිවගොස් ගෙවත්තේ තිබූ ළිඳට පැන ඇති අතර, එම අවස්ථාවේ බිරිඳ සහ දරුවන් උදව් ඉල්ලා කෑගසා තිබෙනවා.

ඒහි දී අසල්වාසීන් පැමිණ ළිඳට බැස ඒම පුද්ගලයා ගොඩට ගත්ත ද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

ප්‍රදේශවාසීන් විසින් මේ සම්බන්ධයෙන් සෙට්ටිකුලම් පොලිසිය වෙත දැනුම්දීමට කටයුතු කිරීමෙන් පසු පොලිස් නිලධාරින් එහි පැමිණ විමර්ශන අරඹා තිබුණා.

24 65cf3d2c26fcd
17080775880
17080775881
24 65cf3d2ca0e62
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?