Indian Premier League

බිරිඳ විදෙස්ගතවීමේ දුකට සැමියා දිවි නසාගෙන

නිවිතිගල ප්‍රදේශයේ පුද්ගලයෙකු අත් පොරවකින් ගෙල කපාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වර්තා වනවා.

සිය බිරිඳ විදෙස්ගතවීම නිසා ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවටයි කරුණු අරවරණය වී ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 43 වන වියේ පසුවූ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?