බිත්තර මිල ඉහළට ?

ඉන්ධන අර්බුදය නිසාවෙන් බිත්තර නිෂ්පාදකයින්ට හා සත්ත්ව ආහාර වලට බලපෑම් එල්ල වීම හේතුවෙන් බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බව බිත්තර නිෂ්පාදකයින් පවසයි.

බිත්තර පරිභෝජනය ද ඉහළ ගොස් ඇති අතර ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 55 දක්වා වැඩි විය හැකි බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
5
හරි හිනා !
6
හම්මෝ !
7
මාර දුකයි !
15
මලපනිනව !
19
කුජීතයි !
10
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?