බිත්තර ආප්පයක මිල අහස උසට

බිත්තරයක මිල රුපියල් 65ක් දක්වා ඉහළ යාම හේතුවෙන් වෙළෙදපොලේ බිත්තර ආප්පයක මිල රුපියල් 135 – 150 ක් දක්වා මිල අතර වැඩි වී තිබෙනවා. 

එමෙන්ම බිත්තර සහ කුකුළු මස් අන්තර්ගතව නිෂ්පාදනය කරන බොහෝ ආහාරපාන වල ද මිල ඉහළ දමා තිබෙන බව පාරිභෝගිකයන් පවසනවා. 

මේ අතර ඉදිරියේදී සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළම පාරිභෝගික අනු කමිටුවක් ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
4
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?