බැසිල් හා සමන් ලාල් ප්‍රනාන්දු අතර බහින්බස්වීමක්(හඬපටය සහිතයි)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අතර බහින්බස්වීමක් සිදුවුණා.

ඒ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ ඊයේ(23)පැවති සාකච්ඡාවකදී

ඉදිරි මැතිවරණ කටයුතු හා මැයි දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම රැස්වී තිබුණේ.

මේ සම්බන්ධ හඬපටයක් සමාජ මාධ්‍යවල සංසරණය වන අතර එය පහතින් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?