බැසිල් රාජපක්ෂ සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ පසු පූර්ණ වශයෙන් පක්ෂය මෙහෙයවීමේ කටයුතු සිදුකරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.
හෙට විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්ද ඔහු විසින් පවත්වන බවයයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9