Fly high Get bonus Aviator Phone

බාර් ඇරිය එක හොඳයි.. නැත්නම් මිනිස්සු කසිප්පු බීලා මැරෙනවා !

සුරාසැල් විවෘත කිරීමට ආණ්ඩුව ගත් තීරණය හොඳ තීරණයක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ සුරාසැල් වසා තිබුණත් පිටත අරක්කු බෝතලය රුපියල් 3500ක් වැනි ඉහළ මිලකට විකිණීමට තිබූ බවත්, මත්පැන් යනු ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවත්ය.

එමෙන්ම සුරාසැල් විවෘත කිරීමෙන් පසු ජනතාව කසිප්පු බී මරණයට පත්වීම වැළැත්වෙන බවද අමාත්‍යවරයා කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?