බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට ලිංගික අතවර කල අයෙකු අත්අඩංගුවට

සම්භාහනය සඳහා පැමිණි විදේශිය කාන්තාවකට ලිංගික අතවර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අහංගම පොලිසිය විසින් පෙරේදා (28) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අහංගම කබලාන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක සේවය කරන අයෙකු බවත් එම ආයතනයට පැමිණි එංගලන්ත ජාතික කාන්තාවක් සැකකරු සම්බාහනය කරමින් සිටියදි ඇයගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය ස්පර්ශ කර ඇති බවත් විදෙස් කාන්තාව විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සැකකරු ඊයේ (29) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතර අහංගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
2
හරි හිනා !
13
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
7
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?