spot_imgspot_img
spot_img

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අයෙක් මරුට (ඡායාරූප සහ වීඩියෝ)

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අලව්ව සිට නාරම්මල දක්වා ගමන් කරමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් කුරුණෑගල සහ අලව්ව රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා. මියගොස් ඇත්තේ 51 හැවිරිදි කාන්තාවක්.

Narammala Bus Accident6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
7
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?