කොවිඩ් ඔම්ක්‍රොන් වෛරස් ප‍්‍රභේදය ශීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වීමත් සමගින් මගී ප‍්‍රවාහන සේවාවන්හි දැඩි සෞඛ්‍ය නීති රීතීන් කි‍්‍රයාත්මක කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේදී ඊයේ (25 දා) හා අද (26 දා) දින කි‍්‍රයාත්මක වෙයි.ආසන සංඛ්‍යාවට සරිලන ලෙස පමණක් මගීන් ගෙනයෑම මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය කි‍්‍රයාදාම අනුගමනය කරමින් ගමන් කරන ලෙසට මගීන්ට පොලිසිය අවවාද ලබා දෙයි. ඒ සම්බන්ධව මනා ලෙස කටයුතු නොකරන රියැදුරන්, කොන්දොස්තරවරුන් හා මගීන්ට එරෙහිව හෙට (27 දා) සිට නීතිය කි‍්‍රයාත්මක කිරීමට නියමිතය. ඡුායාරූපයෙන් දැක්වෙන්නේ පෑලියගොඩ කැලණි පාලම මතදී බස් රථ මගීන්, රියැදුරන් හා කොන්දොස්තරවරුන් දැනුවත් කළ අයුරුය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1