Fly high Get bonus Aviator Phone

බස්නාහිර රෝද තුනට මීටර් අනිවාර්ය කරයි

බස්නාහිර පළාත තුළ ධාවනය වන සියලු ත්‍රිරොද රථවලට ජනවාරි 15 වැනි දින සිට මීටරය අනිවර්ය කිරීමට තීරණය කර ඇත.

දැනට මෙම පළාත තුළ ධාවනය වන බොහොමයක් ත්‍රිරෝද රථවල මීටර් නොමැති නිසා, රියදුරාට කැමති මුදලක් අයකරනු ලබන බව ත්‍රිරොද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා කියයි.

ලබන ජූනි මස 15 වැනි දා සිට අනෙකුත් සියලු පළාත්වල ත්‍රිරොද රථවලට මිටර් අනිවර්ය කරනු ලබන බව ද ඔහු කියයි.

ඒ අනුව සියලු ත්‍රිරෝද රථවලට මීටර් අනිවාර්ය වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
130
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?