බලශක්ති ඇමතිගෙන් QR කේතය ගැන ට්විටර් පණිවුඩයක්

බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවුඩයෙන් දැක්වෙන්නේ QR කේතය තමන්ගේ අවශ්‍යතාවය පරිදි අවලංගු කර නව QR කේතයක් ලබා ගත හැකි බවයි.

එසේම තමන්ගේ QR කේතය භාවිතා කර වෙනත් පුද්ගලයෙකුට ඉන්ධන ලබා ගැනීමට නොහැකිවන ලෙස එය සුරක්ෂිත කරගන්නා ලෙසද එතුමා වැඩි දුරටත් සදහන් කර සිටියා.

image 37
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
අවුල් වගේ !
3
හරි හිනා !
5
හම්මෝ !
3
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
5
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?