එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රදේශීය සභාවේ 2022 වර්ෂ සදහා වු අයවැය පරාජය වීමත් සමග පළාත් සභා කොමසාරිස්වරයා විසින් හිටපු සභාපති චාරුක උදයංග එහි සභාපතිත්වයෙන් ඉවත් කොට නව සභාපති වරයෙක් පත් කිරිම සඳහා අද ජන්දය විමසිමක් පවත්වනු ලැබුවා.
ඒ අනුව හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ බලය හිමිකර ගැනීමට පොදුජන පෙරමුණට හැකිවිය.
ඒ අනුව සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර පසුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අධිකරණයට පෙත්සමක් අදාළ තීරණය ගොනු කරමින් වත්මන් තින්දුව අත්හිටවන ලෙස ඉල්ලා තිබෙනවා.
ඒ අනුව හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙක් පත් කිරීමේ තින්දුව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1