විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.06.14 වන දින පාදුක්ක පොලිස් වසමේ අංක 11, කන්දවත්ත, පොල්වත්ත, පාදුක්ක ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව ඩීසල් ගබඩා කිරීම සම්බන්ධයෙන් පාදුක්ක හා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 41ක යන වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඩීසල් ලීටර් 305 ක් සහ ත්‍රීරෝද රථයක් අත්අඩංගුවට ගනු ලැබුවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1