Sunday, January 12, 2025
Empty Ad
AFC Banner
AFC Banner

බලංගොඩ බෝක්කුවක සිර වී තිබිය දී මළ සිරුරක් සොයාගෙන

බලංගොඩ, කිරිදිගල ප්‍රදේශයේ බෝක්කුවක සිර වී තිබිය දී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ බලංගොඩ පොලිසිය විසින් කළේ අද (06) පස්වරුවේ මෙම මළ සිරුර සොයාගත් බවයි.

මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැකකරෙන බවයි පොලිසිය සඳහන් කළේ.

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලංගොඩ මූලික රෝහල වෙත යොමුකිරීමටයි කටයුතු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?