බලපිටිය ප්‍රදේශයෙන් ගාලු පාර වැසෙයි

විරෝධතාවයක් හේතුවෙන් බලපිටිය ප්‍රදේශයෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, විරෝධතාවයක් හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවය.

ගාලු පාර ඔස්සේ ගමන් ගන්නා රියදුරටන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?