බන්ධනාගාර රැඳවියෙකුට ලිංගික හිංසනයක්

බදුල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුට ලිංගික හිංසනයක් සිදු ක‍ළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව අද (12) විමර්ශනයක් සිදුකරන බව බදුල්ල පොලිසිය පවසනවා.

22 හැවිරිදි මෙම සිරකරු ගංජා ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වී රුපියල් 25000 දඩය ගෙවා ගත නොහැකිව සිර දඬුවම් ලැබූ අයෙක් බව සඳහන්.

ඔහු අසනීප තත්වයක් නිසා බන්ධානාගාර ‍වෛද්‍ය ඒකකයට ඇතුලත් කර තිබියදී නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම අපරාධය සිදු කර ඇති බවට ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් සිරකරු වෛද්‍ය පරික්ෂණයක් සඳහා බදුල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කළ බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

බදුල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?