බදු පිළිබද රජයෙන් අලුත් තීරණයක්

වක්‍ර බදු ප්‍රතිශතය අවම කර ඍජු බදු ප්‍රතිශතය ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඊයේ (17) මුදල් අමාත්‍යාංශයට අයත් ආයතනවල ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදි ඔහු මේ බව සඳහන් කළා.නව අපනයන කෙරෙහි රටක් ලෙස අවධානය යොමු කළ යුතු බව මෙහිදී වැඩබලන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
3
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?