බංගලියන්ට ලෝක කුසලාන පිටියේ පෙරළිකාර ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බ්‍රිස්බේන් නුවරදී අද (30) පැවති බංග්ලාදේශ – සිම්බාබ්වේ අතර තරගය තියුණු සටනකින් අනතුරුව ජය ගන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

සිම්බාබ්වේ පිළ පරාජය කරමින් බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු තුනකින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 150ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

1 5
2 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
2
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
6
මලපනිනව !
5
කුජීතයි !
3
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?