බංගලාදේශ් ප‍්‍රවීණයන් පරදා ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන් පහසුවෙන් ජය ලබයි

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම සහ බංගලාදේශ් ප‍්‍රවීණයන්ගේ කණ්ඩායමක් අතර පැවති 20-20 ක්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ කණ්ඩායම ජය ලබා ගත්තා

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා.ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග නොදැවී ලකුණු 99 ක් ද දිල්ෂාන් 33ක් ද චාමර සිල්වා 24ක් ද රැස් කලා.සනත් ජයසුරිය පාදයේ ආබාධයක් ඇතිවි ලකුණු 4ක් ලබා සිටියදි පිටියෙන් ඉවත්ව ගියා.

156442897 759434321659902 544613609410383850 n

පිලිතුරු ඉනිම ක්‍රිඩා කල බංගලාදේශ් ප‍්‍රවීණයන්ගේ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 138ක් පමණයි. මොහොමඩ් නසිමුදින් ලකුණු 54ක් රැස්කලා.

156442897 759434321659902 544613609410383850 n 1
156442897 759434321659902 544613609410383850 n 2

තරගයේ විරයා උපුල් තරංග

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01
Video thumbnail
අම්මපා කටක් ඇරලා කියන්න පුළුවන් ද.. බුදු දෙයියනේ
11:35
Video thumbnail
"එන්න කියලා ආරාධනාවක් තිබ්බා"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා FCIDයට
01:44
Video thumbnail
සජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි..ඔච්චර රජය ජනප්‍රියයි නම් පළාත් සභා මැතිවරණය තියන්න..
10:10
Video thumbnail
හරිනි මෙහෙම ඔලොමොට්ටල වැඩ කරයි කියලා හිතුවේ නෑ
04:01


?