අද (05) ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මෙවර අයවැය වැඩි ඡන්ද 9කින් පරාජයට පත්ව තිබෙනවා
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් අයවැය යෝජනා සභාව වෙත ඉදිරිපත් කර තිබුණි.උප සභාපතිවරයා ප්‍රමුඛ පාලක පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත් දෙනෙකුද මෙවර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකු ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හතක් සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.පොදුජන පෙරමුණ නියෝජනය කරන පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
7
+1
+1
1
+1
2
+1
2