අද(07) තිරප්පනේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් අලවත්ත හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත ව සිටිය දී මෙලෙස ඔහුට හෘදයාබාධයක් වැළඳී, අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ව මියගොස් ඇති බව වාර්තා වනවා.
පුත්තලම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන ඔහු මිය යන විට 51 වන වියේ පසුවුණා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2