පොලිස් ස්ථානාධිපතිවරයෙකු මිය යයි

අද(07) තිරප්පනේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් අලවත්ත හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත ව සිටිය දී මෙලෙස ඔහුට හෘදයාබාධයක් වැළඳී, අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ව මියගොස් ඇති බව වාර්තා වනවා.

පුත්තලම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන ඔහු මිය යන විට 51 වන වියේ පසුවුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
1
හරි හිනා !
5
හම්මෝ !
0
මාර දුකයි !
30
මලපනිනව !
3
කුජීතයි !
5
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?