පොලිස් මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන්තාවක්

මැයි 09 වෙනිදා ගාලු මුවදොර ප්‍රචණ්ඩත්වය පිටුපස සිටින අය අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය විසින් විරෝධතාවක් සිදුකරනවා.

මෙම විරෝධතාවක් හේතුවෙන් කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
38
අවුල් වගේ !
1
හරි හිනා !
4
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
3
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?