පොලිස්‌ නිලධාරිණියක්‌ ලෙස පෙනී සිටිමින්‌ මුදල්‌ වංචා කළ සැකකාරියක්‌ අත්‌අඩංගුවට

ව්‍යාජ නමකින්‌ පෙනි සිටිමින්‌ රුපියල්‌ ලක්ෂ 05 ක මුදල්‌ වංචා කිරිමක්‌ සම්බන්ධව 07 වන දින මොරටුව පොලිස්‌ ස්ථානය වෙත ලැබි තිබු පැමිණිල්ලක්‌ සම්බන්ධව මොරටුව පොලිසිය විසින්‌ විමර්ශනයක්‌ ආරම්භකර තිබුණා.

ඒ අනුව අපරාධයට සම්බන්ධ සැකකාරියක්‌ (11) වන දින බොරැල්ල ප්‍රදේශයේදි මොරටුව පොලිස්‌ ස්ථානයේ නිලධාරින්‌ කණ්ඩායමක්‌ විසින්‌ අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය වයස අවුරුදු 24 ක්‌ වන සරණපාල හිමි මාවත, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකාරිය ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලික රක්ෂණ ආයතනයක සේවය කරමින්‌ සිටින අතරතුර මෙම අපරාධය සිදුකර ඇති බවත්‌ ,තමන්‌ උසස්‌ පොලිස්‌ නිලධාරිණියක්‌ බවට පවසමින්‌ පැමිණිලිකරුගෙන්‌ අවස්ථා දෙකකදී රුපියල්‌ ලක්ෂ
05 ක මුදලක්‌ වංචනිකව ඇයගේ බැංකු ගිණුම වෙත බැරකරගෙන ඇති බවට අනාවරණය වි ඇත.

තවද සැකකාරිය විසින්‌ ව්‍යාජ හැදුනුම්පතක්‌ හා පොලිස්‌ මූලස්ථානයේ ලිපි ශීර්ෂයක්‌ ව්‍යාජ ලෙස නිර්මාණය කර එහි ඡායාරූප පැමිණිළිකරු හට වට්ස්‌ ඇප්‌ තාක්ෂණය මගින්‌ යොමුකර මෙම වංචාව සිදුකර ඇති අතර ඒ සඳහා භාවිතා කරන ලද ජංගම දුරකථනයක්‌ හා ව්‍යාජ ලේඛනයන්‌ පොලිසිය චිසින්‌ සොයා ගෙන ඇත.

මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?