පොලිස්පතිගේ දෙනෙත් විවර වේවා…

ගෝල්ෆේස් අරගලයට ගොස් පහරදී අද උදෑසන සිට දැඩි විනාශයක් සිදු වූ බව රටම දන්නා කාරනයක්.නමුත් පොලිසියෙන් හෝ වගකිවයුතු කිසිම පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමුකළ බවක් දක්නට ලැබුනේ නැහැ.

ඒ නිසාම දෝ බොහෝ දේශපාලන හයි කාරයන් සහ ඒ පවුල්වල උදවිය නම් මුහුනුපොතේ කිසිම බයක් සැකක් නැතුව තමන්ගේ කෙරුවාව ගැන කියනවා.

මේ ඉන්නේ රේඛා කහඳගම, මහින්ද කහඳගමගේ ගේ ආදරිණීය දියනිය.
මහින්ද කහඳගම කියන්නේ තරුණ සමුලුව නියෝජනය කරමින් ලංකාවෙන් සහභාගීවන සභහාපතිවරයා.
එයාගේ දුව තමන්ගේ කෙරුවාව ගැන ආඩම්බරයෙන් කියන්නේ මෙන්න මෙහෙමයි…

නමුත් දුකට කාරණාව තමයි කිසිම නීතිමය කාරණාවක් මේ ප්‍රකාශය අරඹයා තවමත් සිඳු නොවීමය.
එක්කෝ අධිකරනය විසින් නැතිනම් ජනතාව විසින් මෙම අසාධාරණකම් වලට පිළිතුරු ලබාදිය යුතුයි.

image 22
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?