පොල් වගාවට හානිකරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහා ‘පොල් දෙසතිය’ ලෙස නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙලේ පළමු අදියර ජුලි මස 14 වනදා ආරම්භ වනවා.
ඒ, යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්.
මේ යටතේ යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පොල් ගස් වතුර විදින යන්ත්‍ර මාර්ගයෙන් සෝදා දැමීමට සැලසුම් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
+1















